3 Answers
Please sign in to post an answer.
ඔයා INFP නම් ඔයා වැඩක් කරද්දි ඔයාගෙ ම විදිහක් ඇතියි ප්‍රශ්නයක් විසදද්දි වගේ වෙලාවට වෙන්න පුලුවන් ඒ කියන්නෙ ඔයාටම ප්‍රතිපත්ති තියෙනව ඇති ඒ වගේම ලැජ්ජාශීලි වගේ පෙනුනත් තමන් කැමති දෙයක් ගැන කාතාකරන්න ගොඩක් කැම්තියි ඒ නිසාම වගේ මිතුරන් ටිකක් අඩු වුනත් එයාලත් එක්ක්ක ගැබුරින් සම්බන්ද වෙලා ඉන්නව වෙන්න ඕන හිත අස්සෙ ඔයා මර නිර්මානශීලි ඒ නිසාම නීති වලට කොටු වෙන්න කැමති නෑ එහෙම නේද
00
තනියම ඉන්න කැමති , වැඩි ශබ්ද වලට ආස නැති , තමන්ගේ ලෝකේ ideas ගොඩනගන .
නව අදහස්, concepts, theories ගැන explore කරනවා.
Values සහ emotions මත තීරණ ගන්නවා empathy වැඩිය.
Flexible, spontaneous, plans දැඩි ලෙස follow කරන්න කැමති නෑ.
00
Success!