0
කාලීන මාතෘකා

A/L වල හරි streame එකක් තෝර ගත්තෙ කොහොම ද ඔයාලා?🤔

Nisal Induwara Asked: 03 Mar 2026
2 Answers

Please sign in to post an answer.

Alan Raza
Alan Raza
oya interest මොන subject ද ඒවා ගැන පොඩ්ඩක් හිතල බලන්න. ඔයාගෙ future goals ගැන හිතලා බලන්න. ඒ දෙකත් එක්කම ඔයා මොන වගේ තැනක ඉද්දිද ඔයාට comfortable කියල හිතලා බලලා එ දෙවල් එක්ක ගැලපෙන්න parents,teachers advice අරගෙන ඔයාගෙ passion එකට ගැලපෙන stream එකක් තෝරගන්න. යාලුවො කරනවා කියලා ඒ subject තෝරගන්න එපා..... හැමෝම කරනවා කියල රැල්ලට තෝරගන්න යන්නත් එපා.
00
dark angel sss
dark angel sss
ඔයාට ආස subjects identify කරන්න 🫂 Future career plans consider කරන්න 🎓🎓 Teachers,parents advice 👩🏻‍🏫
10